අතථ්‍ය මතකය

සක්‍රීය සප්‍රමයක් සහ සෘප්‍රආඋයක [NB 1]අක්‍රීය මතකයක් සංයෝග කරන අතථ්‍ය මතකය විසින් විශාල පරාසයක යාබද යොමු සදයි.

කිසියම් ක්‍රියාවලියක් (Process) සඳහා ප්‍රධාන මතකය ප්‍රමාණවත් නොවන විට දෘඩ තැටියෙහි ඉඩ ප්‍රධාන මතකය ලෙස භාවිත කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයකි.


සටහන්

  1. ^ මුල් පද්ධතීන් බෙර භාවිතා කලහ; වර්තමාන පද්ධතීන් තැටි හෝ ඝණ-අවස්ථා මතක භාවිතා කරති