අභ්‍යවකාශ මධ්‍යස්ථාන
The image above contains clickable links Size comparisons between current and past space stations as they appeared most recently. Solar panels in blue, heat radiators in red. Stations have different depths not shown by silhouettes.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් (හෝ කක්ෂීය මධ්‍යස්ථානයක් ) යනු, අභ්‍යාවකාශයෙහි (වඩාත් බහුල ලෙසින් පහත පෘථිවි කක්ෂයෙහි) දීර්ඝ කළ කාල පරිච්ඡේදයක් රැඳී සිටීම සහ අනෙකුත් අභ්‍යාවකාශ යානා තටාකගත කිරීම සඳහා සැලසුම් කර ඇති, අභ්‍යාවකාශගාමීන් පිරිසකට නවාතැන් සැපයීමේ හැකියාව ඇති, අභ්‍යාවකාශ යානයකි. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ප්‍රධාන ප්‍රචාලන බලයෙන් සහ ගොඩබෑමේ පහසුකම්වලින් අනිකුත් මිනිසුන් රැගෙන යන අභ්‍යවකාශ යානාවලින් වෙනස්වේ. එම අභ්‍යාවකාශ යානා බොහෝ විට අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහන කෙරෙන යානා ලෙස හැදින්විය හැකිය. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ කක්ෂයේ සති, මාස සහ සමහර විට වර්ෂ ගණනක් වැනි මධ්‍ය කාලීන කාලයක් වාසය කිරීමටය. දැනට භාවිතා වන එකම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේ. මීට පෙර තිබූ ඒවා වන්නේ අල්මැස් (Almaz) , සැලීයුට් කාණ්ඩය (Salyut Series) , ස්කයි ලැබ් (Sky lab) සහ මීර් (Mir) ය.
මේ වන විටත් (2007 තෙක්) අභ්‍යාවකාශ මධ්‍යස්ථාන භාවිතා කරනුයේ දිගු කාලීන අභ්‍යාවකාශ ගමන්වලින් මිනිස් සිරුරට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමටත් අනෙකුත් අභ්‍යවකාශ යානාවල පහසුකම් නොමැති විශාල විද්‍යාත්මක අධ්‍යයනයන් කිරීමේ වේදිකාවක් ලෙසය. සෝයූස් 11 සහ සැල්යුට් 1 වැනි අවාසනාවන්ත යානා සහ සෑම මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානාවල අභ්‍යාවකාශ ගමන් කාල සීමා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිහිටුවීම කරළියට ගෙන ආ අතර 1994 සිට 1995 දක්වා “වැලරි පොල්යකොව්” (Valeriy Polyakov) විසින් මීර් (Mir) හි සිට දින 437.7 අභ්‍යාවකාශයේ ගතකර වාර්තාවක් තැබූ අතර 2008 වන විට අභ්‍යාවකාශගාමීන් තුන්දෙනෙක් වර්ෂයකට වඩා තනි අභ්‍යාවකාශ චාරිකා සම්පූර්ණ කර ඇත. ඔවුන් සෑම දෙනාම මීර් යානයේ ද සිටි සාමාජිකයන් ද වීම විශේෂයකි.
ආශ්‍රිත ලිපි
Apollo–Soyuz
Spacelab
Shuttle–Mir program
මූලාශ්‍ර
භාහිර සබැඳි
අභ්‍යවකාශ මධ්‍යස්ථාන ලැයිස්තුව
වත්මන්
International Space Station (ISS)
Tiangong space station (TSS)
අතීත
Russia / Soviet Union
Salyut
Salyut 1
DOS-2†
Salyut 2† ‡
Cosmos 557†
Salyut 3‡
Salyut 4
Salyut 5‡
Salyut 6
Salyut 7
Mir
United States China Private
Canceled
Individual projects
Deep Space Habitat
Excalibur Almaz
Exploration Gateway Platform
Galaxy
Manned Orbiting Laboratory
Skylab B
Sundancer
Tiangong-3
Incorporated into ISS
Space Station Freedom
Columbus MTFF
Mir-2
In development
Russia
Russian Orbital Service Station
Private
Axiom Station
Haven-1
Starlab Space Station
International
Concepts
Aurora Station
Bernal sphere
Bigelow Commercial Space Station
Bishop Ring
Industrial Space Facility
ISRO Space Station
Japanese Space Station Module (Mitsui)
Lunar Orbital Station
McKendree cylinder
Nautilus-X
O'Neill cylinder
OPSEK
Orbital Reef
Orbital Technologies Commercial Space Station
Rotating wheel
Skylab II (FlexCraft)
Space habitat
Stanford torus
Voyager Station
Wet workshop
ආශ්‍රිත
List of films featuring space stations
Space stations and habitats in fiction
Mission to Mir (1997 documentary)
Space Station 3D (2002 documentary)
Orphans of Apollo (2008 documentary)
Space Tourists (2009 documentary)
A Beautiful Planet (2016 documentary)
Notes: † Never inhabited due to launch or on-orbit failure, ‡ Part of the Almaz military program, ° Never inhabited, lacks docking mechanism.
ග්‍රහලෝක වළලු චන්ද්‍රයෝ Exploration (outline)
සොයාගැනීම්
අභ්‍යවකාශ ඒෂණියන්
මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්
අභ්‍යවකාශ මධ්‍යස්තානයන්
ලැයිස්තුව
ජනාවාසකරණය
බුධ
සිකුරු
චන්ද්‍රයා
අඟහරු
සෙරස්
ග්රහක
ධූමකේතු
බ්‍රහස්පති
සෙනසුරු
යුරේනස්
නෙප්චූන්
ප්ලූටෝ
ගැඹුරු අභ්‍යවකාශය
Small SolarSystem bodies
Mercury-crossers
Venus-crossers
Venus trojans
Near-Earth objects
Earth-crossers
Earth trojans
Mars-crossers
Mars trojans
Jupiter trojans
Jupiter-crossers
Centaurs
Saturn-crossers
Uranus trojans
Uranus-crossers
Neptune trojans
Cis-Neptunian objects
Trans-Neptunian objects
Neptune-crossers
Plutoids
Kuiper belt
Scattered disc
Detached objects
Sednoids
Hills cloud
Oort cloud
Hypotheticalobjects
Vulcan
Vulcanoids
Theia
Phaeton
Planet V
Fifth giant
Planet X
Planet Nine
Tyche
Nemesis
Subsatellites
ලැයිස්තු
Solar System models
Solar System objects
by size
by discovery date
Minor planets
Gravitationally rounded objects
Possible dwarf planets
Natural satellites
Comets
Outline of the Solar System
ද්වාර
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය Each arrow (→ ) may be read as "within" or "part of".
Organizations
Active
Axiom Space
Bigelow Aerospace
Blue Origin
Airbus D&S
Mojave Aerospace Ventures
Orbital Technologies
PDAS
Redwire
Sierra Nevada Corporation
Space Adventures
The Spaceship Company
SpaceX
Virgin Galactic
CAS Space
ARCA
Association of Autonomous Astronauts
Astronaute Club Européen
Commercial Spaceflight Federation
Copenhagen Suborbitals
Space Frontier Foundation
Space Tourism Society
Defunct
Armadillo Aerospace
Canadian Arrow
Golden Spike Company
MirCorp
Orion Span
PlanetSpace
RocketShip Tours
Space Island Group (Space Island Project)
XCOR Aerospace
Vehicles
Current
Soyuz
Dragon 2
New Shepard
SpaceShipTwo
Future
New Glenn
SpaceShip III
Starliner
Starship
Living in space Space competitions
America's Space Prize
Ansari X Prize
Google Lunar X Prize
Space elevator competitions
Space tourists
Past
Dennis Tito
Mark Shuttleworth
Gregory Olsen
Anousheh Ansari
Charles Simonyi
Richard Garriott
Guy Laliberté
Oliver Daemen
Jared Isaacman
Sian Proctor
Hayley Arceneaux
Christopher Sembroski
Klim Shipenko
Yulia Peresild
Yusaku Maezawa
Yozo Hirano
Larry Connor
Mark Pathy
Eytan Stibbe
John Shoffner
Space tourism missions
Past
Inspiration4
Blue Origin NS-16
Axiom-1
Planned
Related
Axiom Orbital Segment
Tourism on the Moon
The article is a derivative under the Creative Commons Attribution-ShareAlike License .
A link to the original article can be found here and attribution parties here
By using this site, you agree to the Terms of Use . Gpedia ® is a registered trademark of the Cyberajah Pty Ltd