අසේල රජ
අසේල රජ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 215 – ක්‍රිපූ 205 |
පූර්වප්‍රාප්තිකයා | සේන සහ ගුත්තික |
අනුප්‍රාප්තිකයා | එළාර රජ |
මරණය | ක්‍රිපූ 205 |
වංශය | විජය |
පියා | මුඨසිව රජ |
මුටසිව රජුගේ නව වන පුතු වූ අසේල රජ සේන සහ ගුත්තික යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් මරා එතැන් සිට දස අවුරුද්දක් රජකම් කරන ලදී. ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පළමු කුමන්ත්‍රණය අසේල රජු විසින් නිමා කරන ලදී.
ක්‍රිපූ 205දී මහවැලි ගංතොටින් මෙරටට ගොඩ බැසි දෙමළ ආක්‍රමණිකයෙකු වූ එළාර නැමැත්තා ඒ වන විට වයස් ගතව සිටි අසේල රජු මරවා රජරට සිය යටතට ලබා ගන්නා ලදී.
මෙවාද බලන්න
බාහිර සබැඳි
අසේල රජ උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සේන සහ ගුත්තික |
රජරට රාජධානියේ අනුරාධපුර යුගය ක්‍රිපූ 215 –ක්‍රිපූ 205 |
අනුප්‍රාප්තික එළාර රජ |
| |||||||||||||||||||||||
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) | |||||||||||||||||||||||
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||