ඇනී එර්නෝ

ඇනී එර්නෝ
එර්නෝ 2017 වසරෙහිදී
උපතඇනී ඩුෂෙන්
1 සැප්තැම්බර් 1940 (1940-09-01) (වයස 84)
ලීල්බන්, ප්‍රංශය
අධ්‍යාපනය
  • රොවෝන් විශ්වවිද්‍යාලය
  • බොර්ඩෝ විශ්වවිද්‍යාලය
සංගණ්‍ය ත්‍යාගය(ගයන්)සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය (2022)
කලත්‍රයා(යන්)
ෆිලිප් එර්නෝ
(divorced)
දරුවෝ2

[http://annie-ernaux.org annie-ernaux.org]

ඇනී එර්නෝ (විවාහයට පෙර  ඩුෂෙන්; උපත 1 සැප්තැම්බර් 1940) යනු ප්‍රංශ ලේඛිකාවක්, සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක් සහ නොබෙල් ත්‍යාගලාභියෙක් වෙයි. ඇයගේ සාහිත්‍ය කෘති, බොහෝ විට ස්වයංචරිතාපදාන, සමාජවිද්‍යාව සමග සමීප බැඳියක් දරයි.[1] එර්නෝ වෙත 2022 සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ " පුද්ගල මතකයන්හී මූලයන්, විරක්තියන් සහ සාමූහික සංයමයන් ඇය විසින් අනාවරණය කිරීම පිළිබඳ දැක්වූ ධෛර්යය සහ සායනික තීක්ෂ්ණතාව වෙනුවෙනි". [2]

මූලාශ්‍ර

  1. ^ ඌලීන්, ඩේවිඩ් එල්. (21 ජනවාරි 2018). "අන්ඕර්තඩොක්ස් ස්නැප්ෂොට්ස් ඔෆ් ලයිෆ්". ලොස් ඇන්ජලීස් ටයිම්ස්: p. F10. https://www.newspapers.com/clip/110805302/david-l-ulin-unorthodox-snapshots-of/. 
  2. ^ (6 ඔක්තොම්බර් 2022). "ද නොබෙල් ප්‍රයිස් ඉන් ලිට්රිචර් 2022". පුවත්පත් නිවේදනය.

භාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: