ඉන්දියානු සම්මත වේලාව
Indian Standard Time | |
---|---|
Time zone | |
![]() Indian Standard Time | |
UTC offset | |
IST | UTC+05:30 |
Current time | |
15:57, 7 පෙබරවාරි 2025 IST [refresh] | |
Observance of DST | |
DST is not observed in this time zone. |
ඉන්දියානු සම්මත වේලාව හෙවත් Indian Standard Time (IST) යනු ඉන්දියාව පුරා බලපැවැත්වෙන වේලා කලාපයයි. ඉන්දියාව daylight saving time (DST) හෝ වෙනත් වේලාව වෙනස් කිරීමක් භාවිතා නොකරයි. හමුදාමය වේලා සටහන් කිරීමේදී IST යන්න E* ("Echo-Star") ලෙස දැක්වේ.[1]
මූලාශ්‍ර
- ^ "Military and Civilian Time Designations". Greenwich Mean Time. සම්ප්‍රවේශය 2006-12-02.