ඉන්දියානු තැටිය

  රතු පැහැයෙන් දක්වා ඇති ඉන්දියානු තැටිය

ඉන්දියා තැටිය හෝ ඉන්දියානු තැටිය හෝ යනු, මුලින් පුරාතන ගොන්ඩ්වානාලන්ත මහාද්වීපයේ කොටසක්ව පැවත, පසුව එයින් බිඳී, අත්‍යන්තයේ ප්‍රධාන තැටියක් බවට පත්වූ, භූකාරක තැටියකි. දළ වශයෙන් 55 to 50 වසර මිලියන ගණනකට පෙර, එය අසබඩවූ ඕස්ට්‍රේලියානු තැටිය හා සංයෝජනය විය. වර්තමානයේ එය, ප්‍රධාන ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියෙහි කොටසක් වන අතර, දකුණු ආසියාවේ බොහෝ කොටසක්ද– එනම්, ඉන්දියානු උප මහාද්වීපය – සහ ඉන්දියානු සාගරය පහළින් පවතින දෝණියෙහි කොටසක්ද, දකුණු චීනය සහ නැගෙනහිර ඉන්දුචීනයෙහි කොටස්ද අයත් සහ,[1][2][3] ලදාක්, කවුහිස්තාන් සහ බලොචිස්තානය තෙක් පැතිර පවතින මුත් ඒවා අයත් නොවන ප්‍රදේශයකි.

මූලාශ්‍ර

  1. සින්වාල්, අන්ඩර්ස්ටෑන්ඩිං අර්ත්ක්වේක් ඩිසාස්ටර්ස්, පිටුව 52, ටාටා මැක්ග්‍රෝ -හිල් එඩියුකේෂන්, 2010, ISBN 978-0-07-014456-9
  2. හාෂ් කේ. ගුප්තා, ඩිසාස්ටර් මැනේජ්මන්ට්, පිටුව 85, යුනිවර්සිටීස්ස් මුද්‍රණාලය, 2003, ISBN 978-81-7371-456-6
  3. ජේම්ස් ආර්. හෙයර්ට්ස්ලර්, ඉන්ඩියන් ඕෂන් ජියෝලජි ඇන්ඩ් බයෝස්ට්‍රැටිග්‍රෆි, පිටුව ඇමරිකන් ජියෝෆිසිකල් යූනියන්, 1977, ISBN 978-0-87590-208-1