උපත් පාලනය

උපත් පාලනය කිරීම නොයෙක් කරම මගින් කල හැක උපත් පාලන කොපු /මිතුරි පෙති/එන්නත් ඒ අතර වෙ.තවද අනවශ්‍ය ගැබි ගැනීමි වැලැක් වීමට පොස්ටිනො 2 නැමැති පෙත්ත බාවිතා කල හැක.මෙය අනාරක්ෂිත ලිංගික එක්විමකට පසු පැය 72 ඇතුලත ගත යුතුය.