එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් | |
---|---|
![]() රාජ්‍ය ලේකම්ගේ මුද්‍රාව | |
![]() රාජ්‍ය ලේකම්ගේ ධජය | |
එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව | |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය |
මොහුට වාර්තා කරයි | ජනාධිපති |
ආසනය | වොෂිංටන්, ඩී.සී. |
පත් කරන්නා | ජනාධිපති සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුශාසනය සහ සහමතිය සමගින් |
ධූර කාල ප්‍රමාණය | නියත ධූර කාල ප්‍රමාණයක් නැත |
සංස්ථාපන ලිඛිතය | 22 U.S.C. § 2651 |
සංස්ථාපනය | ජූලි 27, 1789 |
පළමු දරන්නා | තෝමස් ජෙෆර්සන් |
සන්තතිය | සතරවන (ජනාධිපතිමය සන්තති අනුපිළිවෙල) |
නියෝජ්‍ය | නියෝජ්‍ය රාජ්‍ය ලේකම් |
වැටුප | විධායක උපලේඛනය, මට්ටම 1 |
වෙබ් අඩවිය | state.gov/ |
රාජ්‍ය ලේකම් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දරමින්, විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරන මෙම තනතුර, විදේශ කටයුතු පිළිබඳ ඇමති තනතුරෙහි එ.ජ. රජයේ සමතුල්‍යය බවට සැලකෙයි.[1][2]
ආශ්‍රිත
- ^ "හෙඩ්ස් ඔෆ් ස්ටේට්, හෙඩ්ස් ඔෆ් ගවර්න්මන්ට්, මිනිස්ටර්ස් ඔෆ් ෆොරින් අෆෙයාර්ස්", ආචාරධර්ම සහ සම්බන්ධතා සේවාව, එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 2, 2012.
- ^ නේටෝ මෙම්බර් කන්ට්‍රීස්, නේටෝ. සම්ප්‍රවේශය නොවැම්බර් 2, 2012.