එව්ලින් ශර්මා
එව්ලින් ශර්මා | |
---|---|
![]() ශර්මා වෝග් බියුටි සම්මාන - 2016හිදී.. | |
උපත | එව්ලින් ලක්ශ්මි ශර්මා 12 ජූලි 1986[1] ෆ්රැන්ක්ෆර්ට්, ජර්මනිය |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට, ඉන්දියාව[2] |
රැකියාව | නිරූපිකාවක, නිළියක |
එව්ලින් ලක්ශ්මි ශර්මා (උපත 1986 ජූලි 12) ජර්මානු[3] නිළියක සහ නිරූපිකාවක වේ. ඇයගේ මංගල චිත්‍රපටය වන්නේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ ටර්න් ලෙෆ්ට්ය. ඇයගේ මංගල බොලිවුඩ් රංගනය වන්නේ 2012 වසරේ රඟපෑ සිඩ්නි විත් ලව් චිත්‍රපටයයි.
මූලාශ්‍ර
- ^ "Evelyn Sharma - Actresses". Koimoi. සම්ප්‍රවේශය 2016-09-05.
{cite web}
: Cite has empty unknown parameter:|1=
(help) - ^ "Evelyn Sharma finds her dream home in Bandra - Times of India".
- ^ "They are your favourite Indian actors, but are they Indian at all?". Yahoo! (Indian English බසින්). සම්ප්‍රවේශය 2017-04-22.
{cite news}
: Cite has empty unknown parameter:|dead-url=
(help)