ඔක්තොම්බර් විප්ලවය

බොල්ෂෙවික් විප්ලවය
1917 රුසියානු විප්ලවය, 1917–23 විප්ලව සහ රුසියානු සිවිල් යුද්ධය හි කොටසකි

1917දී වල්කන් කම්හලේදී රෙඩ් ගාඩ්වරුන්.
දිනය7–8 නොවැම්බර් 1917
පිහිටුම
පෙට්‍රොගාඩ්, රුසියාව
ප්‍රතිඵලය

බොල්ෂෙවික් ජයග්‍රහණය

  • සෝවියට් රුසියාව බිහිවීම
  • රුසියානු අන්තර්වාර රජය, රුසියානු ජනරජය සහ ද්විත්ව බලය කෙළවර වීම
  • රුසියානු සිවිල් යුද්ධය ඇරඹීම
යුද්ධාවතීරයන්

බොල්ෂෙවික් වරුන්
වාමවාදී සවිවරුන්
රෙඩ් ගාඩ්වරුන්
සෝවියට්වරුන්ගේ දෙවන සමස්ත-රුසියානු කොංග්‍රසය

  • පෙට්‍රොගාඩ් සෝවියටය
  • රුසියානු සෝවියට් ජනරජය (නොවැම්බර් 7 දින සිට)
රුසියානු ජනරජය (නොවැම්බර් 7 දින දක්වා)
රුසියානු අන්තර්වාර රජය (නොවැම්බර් 8 දින දක්වා)
ආඥාපතියන් සහ නායකයන්
ව්ලැඩිමියර් ලෙනින්
ලියොන් ට්‍රොට්ස්කි
පැවෙල් ඩයිබෙන්කො
සැකිල්ල:ධජ නිරූපකය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි
හමුදාමය ප්‍රබලතාවය
10,000 රතු නාවිකයෝ, 20,000-30,000 රෙඩ් ගාඩ් සොල්දාදුවෝ 500-1,000 ස්වෙච්ඡා සොල්දාදුවෝ, 1,000 කාන්තා බලකායේ සොල්දාදුවෝ
අපාතිකයන් සහ හානි
රෙඩ් ගාඩ් සොල්දාදුවෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ සියල්ලෝ සේවා අතැර ගියෝහ

ඔක්තොම්බර් විප්ලවය (රුසියානු: Октя́брьская револю́ция, tr. Oktyabr'skaya revolyutsiya, IPA: [ɐkˈtʲæbrʲskəjə rʲɪvɐˈlʲʉtsɨjə]), නිල වශයෙන් මහා ඔක්තොම්බර් සමාජවාදී විප්ලවය (රුසියානු: Вели́кая Октя́брьская социалисти́ческая револю́ция, tr. Velikaya Oktyabr'skaya sotsialisticheskaya revolyutsiya) සහ, පොදු ව්‍යවහාරයේ රතු ඔක්තොම්බරය, ඔක්තොම්බර් නැගීසිටීම හෝ බොල්ෂෙවික් විප්ලවය, යනු පුළුල් 1917 රුසියානු විප්ලවය තුල රාජ්‍ය බලය ඩැගැ ගැනීමයි.