කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම

කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම
සිනාසෙන විට කම්මුල වල ගැසුනු ආසියානු දැරියක්.
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම මිනිස් සිරුරේ කොටසක විශේෂයෙන් කම්මුල් හෝ නිකට ඇතුළට නෙරායාමය.

ලක්ෂණ

පුද්ගලයෙකුගේ මුහුණේ පෙනුම සෑදීමේදී එනම් මුහුණ මඟින් විවිධ අදහස් ප්‍රකාශනය කිරීමේදී මෙම තත්වය දැකගැනීමට හැකිවන්නේය. විශේෂයෙන් සිනහසීමේදී මෙම තත්වය ඇතිවේ.

කායව්යවච්ඡේදය