කයිට්ස් දූපත් බලකොටුව

කයිට්ස් දූපත් බලකොටුව
කොටසකි
කයිට්ස්, ශ්‍රී ලංකාව
කයිට්ස් දූපත් බලකොටුවෙහි නටබුන්
කයිට්ස් දූපත් බලකොටුව is located in Sri Lanka
කයිට්ස් දූපත් බලකොටුව
කයිට්ස් දූපත් බලකොටුව
ඛණ්ඩාංක9°42′03″N 79°51′07″E / 9.700808°N 79.852035°E / 9.700808; 79.852035
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනටබුන්
අඩවි විස්තර
තැනීම1629
තනන ලද්දේපෘතුගීසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂෘණ සහ කොරල්

1629 වසරෙහිදී පෘතුගීසින් විසින් තනවන ලද කයිට්ස් දූපත් බලකොටුව (දෙමළ: ஊர்காவற்றுறைக் கோட்டை) 1651 වසරෙහිදී අත්හැර දමන ලදි.