කැංගරුවෝ

කැංගරූ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
අධෝවර්ගය: Marsupialia
ගෝත්‍රය: Diprotodontia
කුලය: Macropodidae
ගණය: 'Macropus'
උපගණය: Macropus and Osphranter

කැංගරූ විශේෂ

සාමාන්‍යයෙන් විශේෂ 4ක සතුන්ට කැංගරුවෝ යන නම යෙදේ

  1. Macropus rufus
  2. Macropus giganteus
  3. Macropus fuliginosus
  4. Macropus antilopinus

මිනිසා සමග සඹඳතා

කැංගරූ සුරතලෙක් (1900- 1910)
පුද්ගලයෙකුගේ අතේ ඇති ආහාර ලබාගන්නා ඕස්ට්‍රේලියාවේ ගොවිපලක නිදැල්ලේ ජීවත්වන කැංගරුවෙක්.