කිළිත්ත

කම්දොරු සේවකයන් කිළිති තුළැ
කම්දොරුවකැ හිස් කිළිති

කිළිත්තක් (ඉංගිරිසියෙන්: Cubicle) යනු සැමැනියෙන් අඩි 5–6 (මී. 1.5–1.8)ක් උස වන partition මගින් යාබද workspaces වලින් වෙන් කැරුණු අඩ-පිරිවැසූ (partially enclosed) කම්දොරු workspaceයකි. එහි අරමුණ වනුයේ කම්දොරු සේවකයන් හා කළමනාකරුවන් ඔවුනගේ අවධානය වෙනතකට යොමුවීම අඩුකරනුව විවෘත workspaceයක දසුන් හා අවසද (noises) වලින් හුදකලා කිරීමයි. කිළිති බිතු, වැඩ පෘෂ්ඨයන්, උඩුහිස් බඳුන්, ලාච්චු හා රාක්ක වැනි මොඩියුලර් මූලද්‍රව්‍ය වලින් යුත් අතර ඒවා පරිශීලකයාගේ වුවමනාවන් අනුව වින්‍යාසගත කළ හැකි. පිහිටැවුම සැමැනියෙන් කැරැනුයේ පුහුණු තැනැත්තන් විසිනි. නමුත් සමහර කිළිති වෙසෙසි පුහුණුවකින් තොර වැ පරිශීලකයින් විසින් වින්‍යාස වෙනස් කිරීම් සිදු කිරීමට ඉඩ සලසයි.

2010 හා 2020 හා ගණන්වල කිළිති, සැමැනියෙන් වැඩ කරන පෘෂ්ඨය මත ඇති පරිගණකයකින්, මොනිටරයකින්, යතුරු පුවරුවකින් හා මවුසයකින් හා යුතුයි. කිළිතිවලැ සැමැනියෙන් ඩැස්කු බණුවක් (desk phone) ඇති. කම්දොරු උදිළුවනුව බොහෝ කම්දොරු උඩුහිස් පියරැසි පහන් යොදාගනුයෙන්, කිළිතිවලැ ලාම්පු හෝ වෙනත් අමතර එළියන (lighting) හෝ තිබියැ හෝ නොතිබියැ හෝ හැකි. කිළිතිවලැ නිතර යොදාගැනෙනා අනෙකුදු ගෘහභාණ්ඩ අතරට කම්දොරු පුටුවක්, ලිපි අගුලු ලෑමට ගොනු පිරිපැසක් (cabinet), පොත් පැසක් හා කබා රාක්කයක් ඇතුළති.

නිරුත

කුඩා කිළිය යන අරුතින් කිළි + ඉත්ත > කිළිත්ත වෙයි. 'cubicle' යන පදය එනුයේ ඇඳ කිළි සඳහා වන ලතින cubiculum වලිනි. එය 15 වැනි සියවස තරම් මුල්-කැලි ඉංගිරිසියෙහි යෙදුණි. එය අවසන[කවදාද?] සියලු වගෙහි කුඩා කිළි සඳහා හා සිවිලිමට නොළැගෙන partitions සහිත කුඩා කිළි හෝ අධ්‍යයන අවකාශයන් හෝ සඳහා යෙදුණි. පැරැණි කැරල් ඩැස්කුව මෙන්, කිළියක් විසල් හෝ මැදි හෝ පමණෙහි කිළියක අවම ඉඩක් ගන්නා අතර මැ පරිශීලකයාට පමණක පෞද්ගලිකත්වයක් ලබා දීමට උසහ කරයි.

ඉතිහස

ක්‍රියාකාරී කාර්යාලය 1

පළමු පෙනුම

ක්රියාකාරී කාර්යාලය II

අන්තර්ජාල යුගය

ඇරි-සැලසුම් කම්දොරු

ජනරැසට වන බලපෑම

මේකත් බලන්නැ

  • ඩැස්කු ආකෘති හා පන්න ලැයිස්තුව
  • වාස්තු විද්‍යාත්මක ධ්වනි විද්‍යාව
  • සද ආවරණ

යොමු කිරීම්


ගත් නම් වැල

  • ඇඩම්ස්, ස්කොට්. කුටියක සමාජ රෝගියෙකු ලෙස ඔබ හඳුන්වන්නේ කුමක්ද?: (පිළිතුර, සහකාර සේවකයෙක්) කැන්සාස් සිටි, මිසූරි: ඇන්ඩෲස් මැක්මීල් පබ්., 2002.
  • බ්ලන්ඩන්, බිල්. කියුබ් ෆාම් . බර්ක්ලි: Apress, 2004.
  • ඩෆී, ෆ්‍රැන්සිස්. කොලින් ගුහාව. John Worthington, සංස්කාරකවරුන්. කාර්යාල අවකාශය සැලසුම් කිරීම . ලන්ඩන්: ආර්කිටෙක්චරල් ප්‍රෙස් ලිමිටඩ්, 1976.
  • ඉන්කල්ස්, ගෝර්ඩන්. Ergonomic Living: පරිශීලක-හිතකාමී නිවසක් සහ කාර්යාලයක් නිර්මාණය කරන්නේ කෙසේද? නිව් යෝර්ක්: සයිමන් සහ ෂුස්ටර්, 1994.
  • ක්ලීන්, ජූඩි ග්‍රාෆ්. කාර්යාල පොත . New York: Facts on File Inc., 1982.
  • Schlosser, ජූලි. "කුබිකල්: මහා වැරැද්ද." CNNMoney.com, 2006
  • සවල්, නිකිල්. Cubed: A Secret History of the Workplace, Doubleday, 2014.

බැහැරි ඈඳි