කුමතුර

කුමතුරක්[1] යනු වෙසෙසින් දෙස්පලු අභිප්‍රේරණයක් ඇති වැ මිනීමැරුම, රාජද්‍රෝහීවීම හෝ දූෂණය හෝ වැනි නීති විරෝධී හෝ හානිකර හෝ අරමුණක් සඳහා තැනැත්තන් අතර කෙරෙන රහසිගත සැලැස්මක් හෝ ගිවිසුමකි.

Preview of references

  1. කුමතුරයි - කුමන්ත්‍රණය කරයි. (කුමතුරයි, කුමතුරති, කුමැතිරී යැ, කුමැතිරූ හ)