කුසගින්න

දේශපාලනය, මානුෂීය ආධාර සහ සමාජ විද්‍යාවන්හිදී, කුසගින්න යනු අඛණ්ඩ කාලයක් තුළ අත්‍යාවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආහාර අනුභව කිරීම සඳහා සඳහා පුද්ගලයෙකු නොහැකි වීමයි.