කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා
![]() කෙන්යාව |
![]() ශ්‍රී ලංකාව |
---|
කෙන්යාව සහ ශ්‍රී ලංකාව වර්ථමානයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිය සම්බන්ධතා පවත්වා ගනියි.කෙන්යාවේ නයිරෝබි අගනුවර තුල ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.
ඉතිහාසය
ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර මෑත කාලීන සබඳතා තහවුරු වන්නේ 1970 දීයී.[1]
සංචාර
- ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2013 දෙසැම්බර් 12 වන දින කෙන්යාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.[2]
මේවාද බලන්න
මූලාශ්‍ර
- ^ සංරක්ෂිත පිටපත, http://www.mea.gov.lk/index.php?option=com_content&task=view&id=2669&Itemid=134, ප්රතිෂ්ඨාපනය 2014-01-20
- ^ සංරක්ෂිත පිටපත, http://www.colombopage.com/archive_13B/Dec12_1386787166CH.php, ප්රතිෂ්ඨාපනය 2014-01-20