කොල්වින් ආර්. ද සිල්වා

වෛද්‍ය කොල්වින් ආර්. ද සිල්වා
වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා
Member of Parliament
වැල්ලවත්ත-ගල්කිස්ස සඳහා
තනතුර දරමින්
1947–1952
Member of Parliament
අගලවත්ත සඳහා
තනතුර දරමින්
1964–1977
පුද්ගලික තොරතුරු
උපත1907
විපත1989 කොළඹ
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයලංකා සම සමාජ පක්ෂය
උගත් ශාස්ත්‍රාලයලන්ඩන් විශ්වවිද්‍යාලයය,
ලංකා විශ්වවිද්‍යාලයය,
රාජකීය විද්‍යාලය, කොළඹ,
ශාන්ත ‍ජෝන් විද්‍යාලය, පානදුර
රැකියාවදේශපාලනඥයා
වෘත්තියනීතිඥයා

කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා (1907–1989) ( කොල්වින් ආර්. ද සිල්වා ලෙසින් හැඳින්වුනු) යනු, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, කැපීපෙනුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ට්‍රොට්ස්කිවාදී නායකයෙකු සහ නීතිඥයෙකු විය. එතුමා, ශ්‍රී ලංකාවේ පළමු මාක්ස්වාදී පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙකු විය.