ගණන් කිරීම

ගණන් කිරීම යනු, වස්තූන්ගේ පරිමිත කුලකයක අවයව සංඛ්‍යාව නිර්ණය කිරීමෙහි ක්‍රියාව වෙයි.