ග්ලීස 581

ග්ලීස 581 (උසුරුවනුයේ /ˈɡliːzə/) යනු පෘථිවියෙන් ආලෝක වර්ෂයන් 20.3 ඈතින් තුලා තාරකා රාශියෙහි පිහිටි, වර්ණාවලීමය මාදිලිය M3V සහිතවූ, රතු වාමන තරුවකි.