ගාසා තීරය
ගාසා තීරය قطاع غزة Qiṭāʿ Ġazzah | |
---|---|
කොඩිය | |
විශාලතම නගරය | ගාසා |
නිල භාෂා(ව) | අරාබි |
ස්වෛරී රාජ්‍යය | පලස්තීන රාජ්‍යය |
නායකයෝ | |
• ජනාධිපතිවරයා | මහමුද් අබ්බාස් |
• අග්‍රාමාත්‍යවරයා | රාමී හම්දල්ලා |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 360 km2 (140 sq mi) |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 1,816,379 |
• ඝණත්වය | 5,046/km2 (13,069.1/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.35 බිලියන (–) |
• ඒක පුද්ගල | $6,100 (–) |
ව්‍යවහාර මුදල |
|
වේලා කලාපය | UTC+2 |
• ගිම්හාන (DST) | UTC+3 |
ඇමතුම් කේතය | +970 |
අන්තර්ජාල TLD | .ps, فلسطين. |
|
ගාසා තීරය හෝ සරල ලෙසින් ගාසා යනු, නිරිත දිග දෙසින් ඊජිප්තුව හා 11 කිමී (6.8 සැත) දිගු දේශසීමාවක්ද, නැගෙනහිරින් හා උතුරින් ඊශ්‍රායෙලය හා 51 කිමී (32 සැත) දිගු දේශසීමාවක්ද සහිත මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළෙහි පිහිටි භූමි ප්‍රදේශයකි.
පලස්තීන අධිකාරිය තුලින් ස්වයං-පාලන සිදුකිරීමේ අයිතිය, 1994දී ඊශ්‍රායෙලය විසින් ගාසා වෙත ප්‍රදානය කෙරිණි. මෙයට පෙර, ගාසා, හමුදාමය අධිවාසයට ලක් වී තිබූ අතර, ඉතා මෑතදී ඊශ්‍රායෙලය විසින් (1967-1994) සහ ඊජිප්තුව (1958-1967) විසින්ද, පෙරදී ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් ව පැවතියදී සිරියාව විසින්ද එය පාලනය විය. 2007දී පටන්, ගාසා තීරය තත්ත්වාකාරයෙන් පාලනය වූයේ, පලස්තීනියානු ජාතික අධිකාරියේ සහ පලස්තීනියානු ජනතාවගේ නියෝජිතයන් ලෙසට හිමිකම් පාන පලස්තීන කණ්ඩායමක් වන හමාස් විසිනි. 2012දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් "එක්සත් ජාතීන් තුල සාමාජිකයෙක්-නොවන නිරික්ෂක තත්ත්වය, පලස්තීනය වෙත ප්‍රදානය කරන ලදි". [1] > 2014 ජූනි 2 දී එක්සත් රජයක් දිවුරුම් දුන්නේය.[2]
ගාසා තීරයේ පලස්තීනියානු ජනගහණයේ අතිප්‍රමුඛ කොටසත් සුන්නි මුස්ලිම්වරුන් වෙතින් සමන්විත වෙයි.
සටහන්
- ^ http://www.un.org/News/Press/docs/2012/ga11317.doc.htm
- ^ "පැලස්ටීනියන් යුනිටි ගවර්න්මන්ට් ස්වෝන් ඉන් බයි මහමුද් අබ්බාස්". බීබීසී. 2 ජූනි 2014. සම්ප්‍රවේශය 5 ජූනි 2014.