ජනවාරි 2013

ජනවාරි 2013 යනු වත්මන් වසරෙහි පළමු මාසයයි. එය ඇරඹුනේ අඟහරුවාදා දිනක වන අතර දින 31 කට පසුව, එය බ්‍රහස්පතින්දා දිනක අවසන් වෙයි. එය වත්මන් මාසයයි.