ජපන් මුහුද

ඛණ්ඩාංක: 40°N 135°E / 40°N 135°E / 40; 135

ජපන් මුහුද
Sea of Japan map
චීන නම
චීන日本
ජපන් නම
කන්ජි日本海
හිරගන
North Korean name
චොසොන්ගුල්조선
හන්චා朝鮮
සාහිත්‍යමය අර්ථයEast Sea of Korea
South Korean name
හංගුල්
හන්ජා
සාහිත්‍යමය අර්ථයEast Sea
රුසියානු නම
RussianЯпонское море
RomanizationYaponskoye more
Manchu නාමය
Manchuᡩᡝᡵᡤᡳ
ᠮᡝᡩᡝᡵᡳ

dergi mederi

ජපන් මුහුද යනු ජපන් දූපත් සමූහය, Sakhalin, කොරියානු අර්ධද්වීපය, සහ රුසියාව අතර පිහිටා ඇති මුහුදයි. ජපන් දූපත් සමූහය මෙය පැසිෆික් සාගරයෙන් සම්පූර්ණයෙන්ම පාහේ වෙන් කරන හෙයින් වඩදිය බාදිය සංසිද්දිය මෙහි දැකිය නොහැකි තරම් වේ.[1]

ආශ්‍රිත

  • Geography of Japan
  • Geography of Korea
    • Geography of North Korea
    • Geography of South Korea
  • Geography of Russia
  • Category:Islands of the Sea of Japan

මූලාශ්‍ර

  1. "Tides in Marginal, Semi-Enclosed and Coastal Seas – Part I: Sea Surface Height". ERC-Stennis at Mississippi State University. March 18, 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-02-02.

භාහිර සබැඳි

  • ජපන් මුහුද හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • Sea of Japan හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම