ජපානයෙහි සිනමාව
ජපානයෙහි සිනමාව | |
---|---|
තිර සංඛ්‍යාව | 3,318 (2013)[1] |
• ඒක පුද්ගල | 100,000 පුද්ගලයන්ට 2.9 (2011)[2] |
ප්‍රධාන බෙදාහරින්නෝ | සී/ස ටෝහෝ සමාගම 32.6% වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් ජැපෑන් 10.7% සී/ස තෝඒ සමාගම 8.9%[3] |
නිෂ්පාදිත වෘත්තාන්ත චිත්‍රපට (2012)[4] | |
මුළු | 554 |
ජපානයෙහි සිනමාව (日本映画 නිහෝන් එයිගා ?, දේශීය වශයෙන් 邦画 හෝගා, "දේශීය සිනමාව" ලෙසින්ද හැඳින්වෙයි) සතුව වසර 100 ඉක්මවන ඉතිහාසයක් ඇත. ජපානය සතුව ලෝකයේ පැරණිතම සහ විශාලතම චිත්‍රපට කර්මාන්තයක් සතු වෙයි; 2010 වසර වන විට, නිපදවෙන වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව පරිදී එය සතරවන විශාලතමය විය. [5] 2011 වසරෙහිදී ජපානය තුල වෘත්තාන්ත චිත්‍රපට 411 නිපැයුනු අතර එය වෙතින් 54.9% ක ජනකාන්තභාවයකට හිමිවූ US$2.338 බිලියන ප්‍රමාණයක ආදායමක් උපැයිණි. [6]
ඉතිහාසය
1940 ගණන්
අකිරා කුරෝසාවා 1943 වසරෙහිදී වෘත්තාන්ත චිත්‍රපට වෙත ඔහුගේ මංගලාවතරණය සිදු කලේ සුනාටා සන්ෂිරෝ සමගිනි.
ආශ්‍රිත
- ^ කෙවින් මා (29 ජනවාරි 2014). "ජැපෑන් බොක්ස් ඔෆිස් ඩවුන් 0.5% ඉන් 2013". ෆිල්ම් බිස්නස් ඒෂියා. සම්ප්‍රවේශය 30 ජනවාරි 2014.
- ^ "ටේබල් 8: සිනමා ඉන්ෆ්රාස්ට්‍රක්චර් - කැපෑසිටි". සංඛ්‍යානය සඳහා යුනෙස්කෝ ආයතනය. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2013.
- ^ "ටේබ්ල් 6: ෂෙයාර් ඔෆ් ටොප් 3 ඩිස්ට්‍රිබියුටර්ස් (එක්සෙල්)". සංඛ්‍යානය සඳහා යුනෙස්කෝ ආයතනය. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2013.
- ^ සැකිල්ල:උපන්‍යාස වේ
- ^ "ටොප් 50 කන්ට්‍රීස් රෑන්ක්ඩ් බයි නම්බර් ඔෆ් ෆීචර් ෆිල්ම්ස් ප්‍රොඩියුස්ඩ්, 2005–2010". ස්ක්‍රීන් ඕස්ට්‍රේලියා. ඔක්තොම්බර් 27, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-07-14.
- ^ "ජැපනීස් බොක්ස් ඔෆිස් සේල්ස් ෆෝල් 18% ඉන් 2011". ඇනිමි නිවුස් නෙට්වර්ක්. 2012-01-26. සම්ප්‍රවේශය 2012-01-28.