ජූනි 30, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 181 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 182 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 184 ඉතිරිව තිබේ .