ජූලි 1

1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

ජූලි 1, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 182 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 183 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 183 ඉතිරිව තිබේ .