ජූලි 14

ජූලි 14, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 195 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 196 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 170 ඉතිරිව තිබේ .