ජේ.ආර්.ආර්. ටෝල්කීන්
ජේ. ආර්. ආර්. ටෝල්කීන් CBE FRSL |
---|
![](//upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/J._R._R._Tolkien%2C_ca._1925.jpg/220px-J._R._R._Tolkien%2C_ca._1925.jpg) 1940 ගණන් වලදී ටෝල්කීන් |
උපත | ජෝන් රොනල්ඩ් රූල් ටෝල්කීන් 3 ජනවාරි 1892(1892-01-03) බ්ලුම්ෆොන්ටයින්, ඔරෙන්ජ් නිදහස් රාජ්‍යය (වර්තමානයෙහි දකුණු අප්‍රිකාව) |
---|
මරණය | 2 September 1973(1973-09-02) (වයස 81) බෝන්මත්, එංගලන්තය |
---|
වෘත්තිය | ලේඛකයා
|
---|
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
---|
උගත් ශාස්ත්‍රාලය | එක්සෙටර් ශාස්ත්‍රාලය, ඔක්ස්ෆර්ඩ් |
---|
ප්‍රභේදයෝ | මනෝ නිර්මිතය
|
---|
සංගණ්‍ය කෘතිය(කෘති) |
- ද හොබිට්
- ද ලෝඩ් ඔෆ් ද රිංස්
- ද සිල්මරිලියන්
- අන්ෆිනිෂ්ඩ් ටේල්ස්
|
---|
කලත්‍රයා(යන්) | එඩිත් බ්‍රැට් (වි. 1916; d. 1971) |
---|
දරුවෝ |
- ජෝන් ෆ්‍රැන්සිස් (1917–2003)
- මයිකල් හිලරි (1920–1984)
- ක්‍රිස්ටොෆර් ජෝන් (1924–2020)
- ප්‍රිසිලා ඈන් (උ. 1929)
|
---|
|
අත්සන | ![](//upload.wikimedia.org/wikipedia/si/thumb/5/5b/JRR_Tolkien_signature_-_from_Commons.svg/160px-JRR_Tolkien_signature_-_from_Commons.svg.png) |
---|
ජෝන් රොනල්ඩ් රූල් ටෝල්කීන් CBE FRSL (3 ජනවාරි 1892 – 2 සැප්තැම්බර් 1973) යනු ඉංග්‍රීසි ලේඛකයෙක්, කවියෙක්, වාග් විද්‍යාඥයෙක්, සහ ශාස්ත්‍රඥයෙක් වූ අතර, ඔහු වඩාත් සංගන්‍ය වනුයේ ද හොබිට් සහ ද ලෝඩ් ඔෆ් ද රිංස් නමැති අතීශය මනෝ නිර්මිත කෘතීන් හී කතෘ ලෙසිනි.