ජොවනෙල් මොයිස්ගේ ඝාතනය

ජොවනෙල් මොයිස්ගේ ඝාතනය
මොයිස්‌ගේ දේහය වෑන් රථයක ගෙනයමින්
ස්ථානයපෙලෙරින් 5, පෙටියොන්-විල්ලා, හෙයිටි
ඛණ්ඩාංක18°29′55″N 72°17′51″W / 18.49861°N 72.29750°W / 18.49861; -72.29750ඛණ්ඩාංක: 18°29′55″N 72°17′51″W / 18.49861°N 72.29750°W / 18.49861; -72.29750
දිනය7 ජූලි 2021
1:00 පෙ.ව. (EDT (UTC−04:00))
ඉලක්කයජොවනෙල් මොයිස්
ප්‍රහාර මාදිලියඝාතනය, නිවෙස ආක්‍රමණය
මරණජොවනෙල් මොයිස්
තුවාලකරුවන්මැස්ටින් මොයිස්
අපරාධකරුවෝනොදනී
චේතනාවනොදනී

හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයාවූ ජොවනෙල් මොයිස්, 7 ජූලි 2021 දින 1 පෙ.ව. EDT (UTC−04:00) වේලාවෙහි ඔහුගේ නිවසට කඩා වැදී වෙඩි ප්‍රහාර එල්ල කල තුවක්කුකරුවන් 28 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් ඝාතනය කෙරිණි.[1] එම දිනය තුල පසුව හෙයිෂියානු නිලධාරින් නිවේදනය කලේ, ඝාතකයින් යැයි සැකකෙරෙන අයගෙන් තිදෙනෙකු පොලිසිය විසින් මරා දමා ඇති අතර කවත් 20 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවයි. මෙය සංවිධානය කල තැනැත්තා හෝ කුලියට ගත් පාර්ශවය හඳුනාගැනුමට විමර්ශනය තවමත් කෙරෙමින් පවතින අතර මෙහි අභිප්‍රාය තවමත් හඳුනාගෙන නැත.[2][3]

Preview of references

  1. ^ ඩූපේන්, ඊටන්ට්; ලෙමොස්, ජරාර්ඩෝ; කොටසෝවා, Ivanඉවානා; හූ, කෙයිට්ලින්. "හෙයිටි ප්‍රසිඩන්ට් ජොවනෙල් මොයිස් ඇසැසිනේටඩ් ඉන් ඇටෑක් ඔන් හිස් රෙසිඩන්ස්". සීඑන්එන්. 7 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  2. ^ Cite warning: <ref> tag with name Arrest cannot be previewed because it is defined outside the current section or not defined at all.
  3. ^ Cite warning: <ref> tag with name Merancourt cannot be previewed because it is defined outside the current section or not defined at all.