ජෝ බයිඩන්

ජෝ බයිඩන්
ජෝ බයිඩන් ජනාධිපති ලෙස 2021 දී
එක්සත් ජනපදයෙහි 46වන ජනාධිපතිවරයා
In office
ජනවාරි 20, 2021
උප ජනාධිපතිවරයාකමලා හැරිස්
පූර්වප්‍රාප්තිකයාඩොනල්ඩ් ට්‍රම්ප්
එක්සත් ජනපදයෙහි 47 වන උප ජනාධිපතිවරයා
In office
ජනවාරි 20, 2009 – ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාබරාක් ඔබාමා
පූර්වප්‍රාප්තිකයාඩික් චීනි
අනුප්‍රාප්තිකයාමයික් පෙන්ස්
United States Senator
from ඩෙලවෙයා
In office
ජනවාරි 3, 1973 – ජනවාරි 15, 2009
පූර්වප්‍රාප්තිකයාජේ. කාලෙබ් බොග්ස්
අනුප්‍රාප්තිකයාටෙඩ් කෆ්මන්
4 වන දිස්ත්‍රික්කයෙන් නිව් කාසල් කවුන්ටි කවුන්සිලයේ සාමාජික
In office
නොවැම්බර් 4, 1970 – නොවැම්බර් 8, 1972
පූර්වප්‍රාප්තිකයාහෙන්රි ෆොල්සම්
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස් ස්විෆ්ට්
Personal details
උපත
ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට

නොවැම්බර් 20, 1942 (1942-11-20) (වයස 82)
ස්ක්‍රන්ටන්, පෙන්සිල්වේනියා, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් පක්ෂය
කලත්‍රයා(s)Neilia Hunter (වි. 1966; died 1972)
Jill Jacobs (වි. 1977)
ළමයි
  • Beau
  • Hunter
  • Naomi
  • Ashley
දෙමාපියs
  • Joseph R. Biden Sr.
  • Catherine Eugenia Finnegan
ඥාතීන්Edward Francis Blewitt
(great-grandfather)
අධ්‍යාපනයඩෙලවෙයා විශ්වවිද්‍යාලය (BA)
Syracuse University (JD)
රැකියාව
  • දේශපානඥ
  • නීතිඥ
  • කතෘ වරයෙක්
සම්මානPresidential Medal of Freedom with distinction (2017)
අත්සන
වෙබ් අඩවියපෞද්ගලික වෙබ් අඩවිය

ධවල මන්දිර වෙබ් අඩවිය

ජනාධිපතිමය ට්විටර් ගිණුම

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන සහ වත්මන් ජනාධිපතිවරයා වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස බරාක් ඔබාමා යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

අමතර අවධානයට

  • Electoral history of Joe Biden
  • List of things named after Joe Biden
  • Bibliography of Joe Biden

සටහන්

මූලාශ්‍ර

උපහරණ

භාහිර සබැඳි

නිල අඩවි

වෙනත්