තබූ (නිළිය)
තබූ | |
---|---|
![]() තබූ 2018 දී අන්ධාධුන් ප්‍රවර්ධනය කරමින් | |
උපත | තබස්සුම් ෆාතිමා හෂ්මි 4 නොවැම්බර් 1971 හයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1980-වර්තමානය |
ඥාතීන් | අස්මි පවුල |
ගරු සම්මාන | පද්ම ශ්‍රී (2011) |
තබස්සුම් ෆාතිමා හෂ්මි (උපත 1971 නොවැම්බර් 4),[1][2] නැතහොත් තබූ යන තනි නාමයෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය ප්‍රධාන වශයෙන්ම රංගනයේ නියැළී ඇත්තේ හින්දි චිත්‍රපටවල ය. මීට අමතරව ඇය තෙලිඟු, දෙමළ, මලයාලම්, ඉංග්‍රීසි, බෙංගාලි භාෂා සහ මරාඨි චිත්‍රපටවල රඟපා ඇත. හොඳම චිත්‍රපට නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය දෙවරක් දිනාගත් ඇය හොඳම නිළිය සඳහා වන විචාරක සම්මාන හතරක් ඇතුළුව ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක් දිනා ඇත. 2011දී ඉන්දියානු රජය විසින් ඇයට පද්ම ශ්‍රී ගෞරව සම්මානය ලබාදෙන ලදී.[3]
ආශ්‍රේයයන්
- ^ Cite warning:
<ref>
tag with nameencyclo
cannot be previewed because it is defined outside the current section or not defined at all. - ^ "Birthday special: Tabu's 10 best performances over the years". CNN-IBN. 4 November 2014. 6 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 July 2019.
- ^ Padma Awards Announced. Ministry of Home Affairs. 25 January 2011