ද එක්ස්-ෆයිල්ස් (වාරය 2)

ද එක්ස්-ෆයිල්ස් (වාරය 2)
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.25
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවසැප්තැම්බර් 16, 1994 (1994-09-16) –
මැයි 19, 1995 (1995-05-19)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 1
පසු →
වාරය 3
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි දෙවන කථාවාරය ෆොක්ස් ජාලය ඔස්සේ එක්සත් ජනපදය තුළ 1994 සැප්තැම්බර් 16, 1994 දින විකාශය ඇරඹියේ ය. 1995 මැයි 19 දින එම නාළිකාව ඔස්සේ විකාශය අවසන් වන විට එය සමස්ත කථාංග 25ම විකාශය කොට තිබිණි. මෙම කථාවාරය තුළින් ෆෙඩරල් විමර්ශන කාර්යාංශ විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලී එෆ්බීඅයි ආයතනය විසින් එක්ස්-ෆයිල්ස් ලෙස හඳුන්වන අධිස්වාභාවික නොහොත් අසාමාන්‍ය සිද්ධීන් විමර්ශනයේ යෙදෙන අයුරු නිරූපණය වේ. මෙම චරිත ද්විත්වය නිරූපණය කරන්නේ පිළිවෙලින් ඩේවිඩ් ඩචොව්නි සහ ගිලියන් ඇන්ඩර්සන් විසිනි.

සටහන්


ආශ්‍රේයයන්

ග්‍රන්ථාවලිය

  • Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1-933784-80-6.
  • Kessenich, Tom (2002). Examination. New York, US: Trafford Publishing. ISBN 1-55369-812-6.
  • Lovece, Frank (1996). The X-Files Declassified. Citadel Press. ISBN 0-8065-1745-X.
  • Lowry, Brian (1995). The Truth is Out There: The Official Guide to the X-Files. Harper Prism. ISBN 0-06-105330-9.
  • Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN 0-9759446-9-X.

බාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:GoldenGlobeTVDrama 1990–2009