ද්වාරය:දේශපාලනය
Wikipedia's portal for exploring content related to දේශපාලනයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to දේශපාලනය
Clockwise from top left:
Election to the Sabzevar City Council,
Iran ;
Local chiefs of the Ashanti in Mampong, Ghana;
Protest about public transport in
Spain ;
The United Nations General Assembly;
Coronation of King Rama X of
Thailand Han Myeong Sook, former Prime Minister of South Korea
දේශපාලනය වූ කලී සමාජ විද්‍යාවකි.
Image 1 බලතල බෙදීම යනු ප්‍රංශ දේශපාලන විද්‍යාඥයකු වූ බරොන් ඩී මොන්ටිස්කු විසින් හඳුන්වන ලද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යවලට ගත හැකි ආදර්ශනයකි.
පුරාණ ග්‍රීක නගර රාජ්‍යවල ව්‍යවස්ථාවලින් මෙම බලය බෙදීම නැමැති ආදර්ශනය සංවර්ධනය විය. කෙසේ වුව ද ප්‍රථමයෙන් රෝම සමූහාණ්ඩුවේ මෙය පුළුල් ලෙස භාවිතා වුණි. මෙය රෝම සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණක් ලෙස විග්රහ වී ඇත. මෙම ආකෘතිය යටතේ රාජ්‍යය ශාඛා වලට බෙදෙන අතර ඒ හැම ශාඛාවක්ම වෙනස් හා ස්වාධීන බලතල සතුවන අතර ඒවාට වගකීමට බලප්‍රදේශ ද ඇත. මෙම බලප්‍රදේශය
විධායකය ,
ව්‍යවස්ථාදායකය හා
අධිකරණය වේ.
බලතල බෙදීමට යෝජනා කරන්නන් විශ්වාස කරන්නේ ඒ මඟින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂාවන බවත් දුෂ්ට ඒකාධිපතිවරුන් බලයට පත්වීමට හරස්වීමත් සිදුවන බවය. බලතල බෙදීමට විරුද්ධ අදහස් දරන්නන් විමසන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සමඟ බලය සම්බන්ධවීමේ දී මිශ්‍ර වීමේ දී බලාපොරොත්තු වන අවසාන ඉලක්කය සාර්ථක ලෙස ඉටු වෙනවාද යන්නයි. තවදුරටත් විවේචකයින් මතු කරන්නේ දුෂ්ට ඒකාධිපති පාලනයට පෙර හරස්වීමක් නොවුව ද ආණ්ඩු කිරීමේ ක්‍රියාදාමය පමා වීමත්, විධායකය දුෂ්ට ආඥාදායකත්වයට යොමු වීමත්, වගකීම් සහගත නොවීම හා ව්‍යවස්ථාදායකය සීමා කිරීමට පෙළඹවීමත් සිදුවන බවයි. (
තව දුරටත්... )
Image 2 government servants retirement and pension gratuity details lk in sinhal (
තව දුරටත්... )
Image 3 දේශපාලන විද්‍යාව යනු රාජ්‍යය, රජය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයනයට අදාළ
සමාජ විද්‍යා ශික්ෂණයකි.
දේශපාලනය විවිධ ඓතිහාසික සන්දර්භ වලදී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් හා විවිධ තේරුම් ද සහිතව ද ඉදිරිපත් වී ඇත. ඉංග්‍රීසි භාෂවේ politics යන යෙදුම සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දේශපාලනය වශයෙනි. ඒ නිසා බොහෝ දෙනෙකු දේශපාලනය (politics) යනු දේශය පාලනය කිරීම වශයෙන් අර්ථ ගැන්වීමට යොමු වී ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් මෙවැනි අර්ථ දැක්වීමකින් දේශපාලනය යන යෙදුමෙහි අන්තර්ගත වන අර්ථය කිසිසේත්ම පැහැදිළි වන්නේ නැත. වෙනත් ආකාරයකින් කියනවා නම් එය දේශපාලනය අසම්පුර්ණ ලෙස අර්ථ ගැන්වීමකි. ඇතැම් විට ජනප්‍රිය තලයේදී , එනම් එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනය අත් දකින ආකාරය අනුව එවැනි අර්ථ ගැන්වීමක් ප්‍රමාණවත් විය හැකි වුවත් දේශපාලන විද්‍යාව හදාරන්නන් එහි අර්ථය එයට වඩා තරමක් ගැඹුරින් අවබෝධ කරගත යුතුය. (
තව දුරටත්... )
Image 4 අධිකරණ සංකේතය අධිකරණය හෝ අධිකරණ පද්ධතිය යනු රාජ්‍යයේ නාමයෙන් සාධාරණත්වය ඉෂ්ඨ කරන උසාවි පද්ධතියකි. මෙය ප්‍රධාන වශයෙන් ගැටුම් විසදීමේ යාන්ත්රනයකි. විනිශ්චයකාරවරුන්, මහේස්ත්‍රාත්වරුන් වැනි ප්‍රධාන චරිතවලට අමතරව සමාජ සාධාරණ ක්‍රියාවලට සහය දක්වන පුද්ගල සමූහයන් සඳහාද මෙම යෙඳුම භාවිතා කෙරේ. බලතල වෙන් කිරීමේ න්‍යාය අනුව අධිකරණයක් යනු නීතිය විවරණය කරන රාජ්‍යයේ, ශාඛාවයි. එම නිසා ව්‍යවස්ථාදායකය මගින් පැනවූ නීති මෙසේ විවරණය කෙරේ.
පොඳු නීතිය බලපාන අධිකරණ ක්ෂේත්රවල අධිකරණ නීති පූර්ව නිගමන න්‍යාය වශයෙන් ගෙන නඩු තීන්දු මගින් නිති සකස්කිරීමට අධිකරණයට හැකිය. (
තව දුරටත්... )
Image 5 ව්‍යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.
ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත. (
තව දුරටත්... )
Image 6 යම් භූගෝලීය සීමාවක් තුල ස්වාධීන අධීකාරී බලය තිබීම වේ.
(
තව දුරටත්... )
Do you have a question about දේශපාලනය to which you can't find the answer?
Consider asking it at the Wikipedia reference desk .
Category puzzle
උප ප්‍රවර්ග සඳහා [►] තෝරන්න
සේවා දායකයේ කෑෂය හිස් කරන්න
The article is a derivative under the Creative Commons Attribution-ShareAlike License .
A link to the original article can be found here and attribution parties here
By using this site, you agree to the Terms of Use . Gpedia ® is a registered trademark of the Cyberajah Pty Ltd