දොරටුපාල ප්‍රතිමා
දොරටුපාල ප්‍රතිමායනු, රණශූරයෙකු හෝ බිහිසුණු අසුර යෝධයෙකු ලෙසින් හෝ බොහෝ විට දැක්වෙන ද්වාර හෝ කඩුල්ල මුර කරමින්, සාමාන්‍යයෙන් ගදාවක් වැනි ආයුධයක් අතැති ප්‍රතිමාවකි. ද්වාරපාල ප්‍රතිමාව, හින්දු සහ බෞද්ධ සංස්කෘතීන්හීද, එයින් ආභාෂයට පත් ජාවා වැනි ප්‍රදේශයන්හීත් පුළුල් ලෙස පැතිර ගිය ගෘහ නිර්මාණ ශිල්පීය අංගයකි.
රූප ගැලරිය
-
ඉන්දියාවේ එලිෆන්ටාහී ද්වාරපාල පිළිම.
-
ජාවාහී විශාලතම ද්වාරපාල ප්‍රතිමාව, සිංහසිරි යුගය.
-
කාම්බෝජයෙහි අංකෝර්හී, බෑන්ටෙයි කෙඩෙයිහී ද්වාරපාල ප්‍රතිමාවක්
- ↑ සංරක්ෂිත පිටපත, http://dungtrin.com/mag/?28.tour, ප්‍රතිෂ්ඨාපනය 2013-04-27