නයිට්‍රජන් චක්‍රය

නයිට්‍රජන් චක්‍රය

නයිට්‍රජන් චක්‍රය යනු වායුගෝලය සහ ජෛවගෝල අතර නයිට්‍රජන් ගමන් කිරීමේ ක්‍රියාවලියයි.[1]

Processes

නයිට්‍රජන් තිර කිරීම

වායුගෝලයේ ඇති නයිට්‍ර්ජන්, නයිට්‍රජනීය සංයෝග බවට පත්කිරීම නයිට්‍රජන් තිර කිරීම හෝ නයිට්‍රජන් උපයෝගීකරණය (ඉංග්‍රීසි:  Nitrogen fixation) නම් වේ.

ආශ්‍රිත

  • Planetary boundaries
  • Phosphorus cycle

මූලාශ්‍ර