නීල් ග්‍රේ

නීල් ග්‍රේ
පාම
සාධාරණ වැඩ සහ රැකිරක්ෂාව සඳහා එස්එන්පී ප්‍රකාශක
තනතුර දරමින්
30 සැප්තැම්බර් 2015
පූර්වප්‍රාප්තිකයාහැනාර් බර්ඩේල්
එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස්
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාපැමලා නෑෂ්
බහුතරය8,779 (19.82%)
පුද්ගලික තොරතුරු
උපත16 මාර්තු 1986 (1986-03-16) (වයස 38)
කර්ක්වෝල්, ස්කොට්ලන්තය
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය
ළමයි1 දියණියක්
උගත් ශාස්ත්‍රාලයස්ටර්ලිං විශ්වවිද්‍යාලය


නීල් චාල්ස් ග්‍රේ (උපත 1986) යනු, ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. 2015 මැයි මහා මැතිවරණයෙහි සිට එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ක්‍රියා කරයි.[1]

ආශ්‍රිත

  1. ^ "එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
පැමලා නෑෂ්
එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
වත්මන් තනතුරුධාරි