පර්සනා නොන් ග්‍රාටා

ජාත්‍යන්තර සඹඳතා වලදී පර්සනා නොන් ග්‍රාටා ලෙස හැඳින්වෙන්නේ යම් රට ආණ්ඩුවක් විසින් තම රටට විදේශකයෙකුට තම රටට ඇතුළුවීම හෝ රුඳීසිටීම තහනම් කිරීමයි.

වදන

ලතින් මුල් වදනේ වචනාර්ථය පිලිගතනොහැකි පුද්ගලයා යන්නයි.