ප්‍රගති විද්‍යාව
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
|
නිව්ටන්ගේ දෙවැනි නියමය
|
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
හර මාතෘකා
|
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
|
විද්‍යාඥයෝ
|
ගැලීලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
|
|
|
ප්‍රගති විද්‍යාව (κινειν,kinein චලිතය සඳහා භාවිතා වන ග්‍රීක වචන) යනු, ගති විද්‍යාවේ අංශයකි. එය චලිතය ඇති කරන ස්කන්ධයන් හෝ බලයන් පිළිබඳව සැලකීමකින් තොරව වස්තූන්ගේ චලිතය පිළිබඳව පැහැදිලි කරයි. එයට ප්‍රතිවිරුද්ධ ලෙස, චාලක විද්‍යාව, චලිතය ඇති කරන හෝ චලිතයට බලපාන බලයන් හා අන්තර් ක්‍රියා පිළිබඳව සැලකිල්ලක් දක්වයි.
ප්‍රගති විද්‍යාවේ සරලතම භාවිතය අංශු චලිතය හුවා දැක්වීමයි. (සංක්‍රමණ ප්‍රගති විද්‍යාව හෝ රේඛීය ප්‍රගති විද්‍යාව) භ්‍රමණය පිළිබඳ විස්තරය ( භ්‍රමණ ප්‍රගති විද්‍යාව හෝ කෝණික ප්‍රගති විද්‍යාව) වඩාත් සංකීර්ණය. ඝනීය දෘඩ වස්තුවක තත්වය, සංක්‍රමණ හා භ්‍රමණ ප්‍රගති විද්‍යාව යන දෙකම සංයෝජනය කිරීම මඟින් පැහැදිලි කිරීමට හැකිය. (දෘඪ වස්තු ප්‍රගති විද්‍යාව) යාන්ත්‍රික සන්ධි මඟින් එකිනෙකට සම්බන්ධ වී ඇති දෘඪ වස්තු පද්ධතියක ප්‍රගති විද්‍යාව වඩාත් සංකීර්ණ කාරණයකි. තරලයක ගලා යාම පිළිබඳ ප්‍රගති විද්‍යාත්මක විස්තරය ඊටත් වඩා සංකීර්ණ වන අතර ප්‍රගති විද්‍යාවේ අඩංගු දේවල් (චින්තනවලට) සාමාන්‍යයෙන් අයත් නොවේ.
ආශ්‍රිත