ප්‍රමේයය

ගණිතයෙහිදී ප්‍රමේයයක් ලෙසින් සැලකෙන්නේ, අනෙකුත් ප්‍රමේයයන් වැනි පෙරදී සත්‍යය බවට පිහිටැවූ පුකාශනයන් මත සහ ප්‍රත්‍යක්ෂයන් වැනි සාමාන්‍යයෙන් පිළිගැනෙන ප්‍රකාශනයන් මත පදනම්ව සාධනය කෙරුණු ප්‍රකාශනයකි .