පියර් ජැන්සන්
![ජූල් ජැන්සන්](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6e/Pierre_Janssen.jpg/150px-Pierre_Janssen.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/La_France_Observatoire.jpg/200px-La_France_Observatoire.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/Jean_Jacques_Henner_-_Jules_Janssen_Orsay.jpg/120px-Jean_Jacques_Henner_-_Jules_Janssen_Orsay.jpg)
සාමාන්‍යයෙන් ප්‍රංශ භාෂාවෙන් ජූල් ජැන්සන් ලෙසින් හැඳින්වෙන, පියර් ජූල් සීසර් ජැන්සන් (22 පෙබරවාරි 1824 – 23 දෙසැම්බර් 1907) යනු, හීලියම් වායුව සොයාගැනීම පිළිබඳ ගෞරවය, ඉංග්‍රීසි විද්‍යාඥ ජෝසප් නෝර්මන් ලෝකියර් හා සමගින් හවුලේ හිමි, ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකි.