බල්ගර්වරු

විජයග්‍රාහී බල්ගර් සොල්දාදුවෝ ඔවුන්ගේ නැගෙනහිර රෝමානු (බයිසැන්ටියානු) විරුද්ධවාදීන් මරමින්, දෙවන බැසිල්ගේ මාසික-කාණ්ඩය, 10වන සියවස වෙතින්.

බල්ගර්වරු (බොල්ගර්වරු, ප්‍රාක්-බල්ගේරියානුවෝ,[1] හූනො-බල්ගර්වරු[2] ලෙසින්ද හැඳින්වෙන) යනු, ක්‍රිව 7 වන සියවසෙහිදී පොන්ටික් ස්ටෙප්ප් තණබිම් සහ වොල්ගා ද්‍රෝණියේ සමෘද්ධියට පත් අර්ධ -එඬේර තුර්කික ජන කොටසකි.

අමතර අවධානයට

  • බල්ගර් දිනදසුන
  • බල්ගර් භාෂාව
  • Eurasian nomads
  • බල්ගේරියාවේ ඉතිහාසය
  • Oghur languages
  • Turkic migration
  • Turkic tribal confederations

සටහන්

භාහිර සබැඳි