බිම් සේතුව

වසර මිලියන 3 කට පෙර සම්ප්‍රාප්තවූ පැනමා දේශසන්ධිය බිම් සේතුවක් වන අතර එය නිසා හැකිවූ මහා ඇමරිකානු ජෛව හුවමාරුව නිසාවෙන්, උතුරෙහි සතුන් සහ ශාඛ දකුණෙහි විසුම්ගත් අතර එය ප්‍රතිලෝම වශයෙන්ද සිදු විය.[1]

ජෛව භූගෝල විද්‍යාවෙහි, බිම් සේතුවක් යනු, මෙවැන්නක් නොමැති නම් වෙන්වූ භූමි ප්‍රදේශ අතරවූ දේශ සන්ධියක් හෝ පළල් භූමි සබඳතාවයක් වන අතර එය හරහා සතුන් සහ ශාඛ තරණය කොට අළුත් භූමි ප්‍රදේශ තුල විජිත පිහිටුවීම කල හැකි වන්නේය. මුහුදු මට්ටම් පහත බැසීම් නිසා, පෙරදී ජලයෙහි ගිලී තුබුණු, මහාද්වීපික තටකයෙහි නොගැඹුරු කොටස් නිරාවරණය වීම හේතුවෙන් සිදුවන්නාවූ සාමුද්‍රීය ප්‍රතිගමනය ; හෝ භූස්තර චලනය නිසා නිමැවෙන නව භූමි ප්‍රදේශ; හෝ සමහරවිට අයිස් යුගයකට පසුව පශ්චාත්-ග්ලැසියර පොලා පැනීම නිසා මුහුදු පතුල ඉහල යෑම නිසා හෝ බිම් සේතුවක් නිමැවීම විය හැකිය.

ප්‍රමුඛ නිදසුන්

මූලාශ්‍ර

  1. වෙබ්, එස්. ඩේවිඩ් (23 අගෝස්තු 2006). "ද ග්‍රේට් ඇමරිකන් බයොටික් ඉන්ටර්චේන්ජ්: පැටර්න්ස් ඇන්ඩ් ප්‍රොසෙසර්ස්". ඈනල්ස් ඔෆ් ද මිසරි බොටැනිකල් ගාර්ඩ්න්. 93 (2): 245–257. doi:10.3417/0026-6493(2006)93[245:TGABIP]2.0.CO;2. S2CID 198152030.