බොබී ඩියොල්

බොබී ඩියෝල්
උපත
විජේ සිං ඩියෝල්

ජනවාරි 27, 1969 (1969-01-27) (වයස 56)
මුම්බායි, මහරාෂ්ට්‍ර, ඉන්දියාව
රැකියාවනළුවා
සක්‍රීය වසර1995–වර්තමානය
කලත්‍රයා(යන්)ටාන්යා ඩියෝල්

විජේ සිං ඩියොල් ලෙස 1969 ජනවාරි 27 වැනි දින උපත ලද බොබී ඩියොල්, බොලිවුඩ් නළුවෙකි. සිනමාවට සම්බන්ධ පවුලකට ඉපිදි ඔහුගේ පියා සැවොම ගෞරව කරන "ධර්මෙන්ද්‍රර' වන අතර ඔහුගේ සොහොයුරා "සනී ඩියොල් " ය. සනී ඩියොල් ද, ඉන්දීය හින්දි සිනමාවේ සාර්ථක නළුවෙකි.