භාග්‍යශ්‍රී
භාග්‍යශ්‍රී | |
---|---|
![]() භාග්‍යශ්‍රී 2012 දී | |
උපත | 23 පෙබරවාරි 1969 සංග්ලි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
රැකියාව | නිළිය, සමාජ ක්‍රියාකාරිනිය |
සක්‍රීය වසර | 1989–වර්තමානය |
කලත්‍රයා(යන්) | හිමාලයා දසානි (වි. 1990) |
දරුවන් | 2, අභිමන්‍යු දසානි ඇතුළත්ව |
වෙබ් අඩවිය | bhagyashreeonline.com/ |
භාග්‍යශ්‍රී පාට්වර්ධන් (උපත 1969 පෙබරවාරි 23)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ සමාජ ක්‍රියාකාරිනියකි. ෆිල්ම්ෆෙයාර් සම්මානලාභිනියක් වන ඇය වඩාත්ම ප්‍රචලිත වූයේ හින්දි-භාෂා චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ ය.
ආශ්‍රේයයන්
- ^ "Happy birthday Bhagyashree; The 'Maine Pyaar Kiya' actress quit films for this shocking reason - OrissaPOST". OrissaPOST (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 23 February 2020. සම්ප්‍රවේශය 13 December 2020.
බාහිර සබැඳි
- Bhagyashree සඳහා IMDb හි ඇති තොරතුරු
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
භාග්‍යශ්‍රී පාට්වර්ධන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.