මෙක්සිකෝ නගරය

මෙක්සිකෝ නගරය යනු, ෆෙඩරල් බල ප්‍රදේශය (ඩිස්ට්‍රිටෝ ෆෙඩරාල්), මෙක්සිකෝවෙහි අගනුවර සහ මෙක්සිකානු සංගමයෙහි ෆෙඩරල් බලතල සතු පර්යංකය වෙයි.