රථ වාහන

The United States has the world's highest rate of vehicle ownership per capita in the world, with 832 vehicles in operation (VIO) per 1000 people in 2016.[1]
Electric bicycles parked in Yangzhou's main street, Wenchang Lu. They are a very common way of transport in this city, in some areas almost outnumbering regular bicycles.

රථ වාහන (ඉංග්‍රීසි:  motor vehicle, motorized vehicle, automotive vehicle) යනු, තමන්ගේ ම බලය භාවිතයෙන් ධාවනය වන, මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා වන ගොඩබිම් වාහන සඳහා භාවිතා වන පදයක් වෙයි. මේවා සාමාන්‍යයෙන් රේල් පීලි මත ක්‍රියා නොකරන (උදාහරණ: දුම්රිය හෝ ට්‍රෑම් රථ) රෝද සහිත ඒවා වෙයි.

ආශ්‍රිත ලිපි

  • Active mobility
  • Effects of the car on societies
  • Environmentally friendly vehicle
  • History of the automobile
  • List of countries by vehicles per capita
  • List of countries by motor vehicle production
  • List of countries by traffic-related death rate
  • List of motor vehicle awards
  • Motor vehicle emissions
  • Peak car use
  • Road traffic safety
  • Sustainable transport
  • Traffic congestion

මූලාශ්‍ර

  1. Stacy C. Davis; Susan E. Williams & Robert G. Boundy (August 2018). "Transportation Energy Data Book: Edition 36.2" (PDF). Oak Ridge National Laboratory. සම්ප්‍රවේශය 2018-12-15. See Quick Facts and Tables 3.4 through 3.11

භාහිර සබැඳි