රාදෙන් විජය
කෙර්තරජස ජයවර්ධන | |||||
---|---|---|---|---|---|
ශිව සහ විෂ්ණු දේව සංයෝජනයෙන් සැදි හරිහර දේව ප්‍රතිමාවක්. මෙය කෙර්තරාජසගේ මරණින් පසු ඔහුව දෙවියකු ලෙස නිරූපිත අවස්ථාවකි. මෙය හමුවූයේ බ්ලිතර් හි චන්දි සිම්පින්ග්වලිනි. (ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය, ජකර්තා) | |||||
මජපහිත් හි රජ | |||||
රාජ්‍ය සමය | 1294–1309 | ||||
අනුප්‍රාප්තිකයා | ජයනෙගර | ||||
මරණය | 1309 මජපහිත් අධිරාජ්‍යය | ||||
වල්ලභයා | ත‍්‍රිභුවනා ගායත්‍රී රාජපත්නි ඉන්ද්‍රේශ්වරී(දාරා පෙතක්) ප්‍රඥාපාරමිතා නරේන්ද්‍ර දුහිතා | ||||
| |||||
රාජවංශය | රජස රාජවංශය | ||||
ආගම | හින්දු ආගම |
රාදෙන් විජය (හෙවත් නරාර්ය සංග්‍රාමවිජය, රාජ්‍ය නාමය කෙර්තරජස ජයවර්ධන) (රාජ්‍ය සමය 1293–1309) යනුවෙන් හැඳින්වෙන්නේ ජාවානු රජකු වන අතර, ඔහු මජපහිත් අධිරාජ්‍යයේ ආදිකර්තෘ සහ ප්‍රථම රජ ද වේ.[1] මජපහිත් රාජධානිය බිහිවූ අයුරු පිළිබඳ විස්තර පරරතොන් සහ නෙගරකෙර්තාගම වැනි මූලාශ්‍ර කිහිපයකම සඳහන් වේ. මොහුගේ පාලන සමය තුළ කුබ්ලයි ඛාන්ගේ යුවාන් රාජවංශය පරාජය කරවීම වැදගත් සිදුවීමකි.
මේවාත් බලන්න
- පරමේශ්වර, රාදෙන් විජයගෙන් පැවතෙන්නකු වන මොහු මලක්කා සුල්තානේටයේ ආදිකර්තෘවරයායි.
ආශ්‍රේයයන්
- ^ Slamet Muljana, 2005, Runtuhnya Kerajaan Hindu-Jawa dan Timbulnya Negara-negara Islam di Nusantara, Yogyakarta: LKiS, ISBN 9798451163.
පූර්වප්‍රාප්තිකයා — |
මජපහිත් අධිරාජ්‍යයේ රජ 1294–1309 |
අනුප්‍රාප්තික ජයනෙගර |