රෝද පුටුව
රංග ශාලාවක රෝද පුටුවකට ඉඩ වෙන් කොට තබා ඇති අයුරු (එනම් වෙන් කොට ඇති, පහසු අවකාශයක් සපයා ඇති බැවින් භාවිතා කරන්නෙකුට තම රෝද පුටුව එම ස්ථානයෙහි තමන් විසින්ම ගාල් කල හැක).
බැටරි බලැති නවීන පුටුවක්.
රෝද පුටුවක් යනු රෝද සහිත පුටුවක් වන අතර, ඇවිදීම වෙනුවට තැනින් තැන චලනය වීම සඳහා උපයෝගී කර ගැනීමට සැලසුම් කර ඇත.
රෝද පුටුව , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.