ව්‍යාජ කේත

ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිත ව දැක්වීම ව්‍යාජ කේත (ඉංග්‍රීසි:  Pseudocode) මඟින් සිදු වේ.

  • මෙසේ ලියන ලද ව්‍යාජ කේත පරිගණක භාෂාවකින් ස්වායත්ත වේ .

අල්ගොරිතමයේ එක් එක් ප්‍රකාශය සරල ඉංග්‍රීසි වචන වලින් දක්වන ආකාරය

  • ආරම්භය BEGIN
  • අවසානය END
  • ආදානය INPUT, READ, GET
  • ප්‍රතිදානය OUTPUT, DISPLAY, SHOW
  • ක්‍රියාවලිය PROCESS, CALCULATE
  • වරණය IF... THEN... ELSE... ENDIF...
  • පුනර්කරණය FOR - DO

WHILE - ENDWHILE

REPEAT - UNTIL.

   Example for Pseudocode

BEGIN

  INPUT_length,breath
  CALCULATE_lenth*breath
  OUTPUT_area_of_a_rectraingle

END