වින්ඩ්සර් රාජ වංශය

1917 වසරේ පටන් බ්‍රිතාන්‍ය රජ පවුල අයත් වන්නේ වින්ඩ්සර් රාජ වංශයටයි.